රඹුක්කන කඩිගමුව ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට පහරදී තිබේ. තියුණු ආයුධයකින් පහර කෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රඹුක්කන රෝහලට ඇතුළත් කර තිබේ.
පානීය ජලය බෙදාහැරීමේදී එම ජලය ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගේ කෑනයක් තුළ ගොඩා හමුවීමත් සමග ඇතිවූ බහිස් බස් වීමක් දුරදිග යාමෙන් පසුව අදාළ පුද්ගලයා මහජන සෞඛය පරීක්ෂකවරයාට පහර දී තිබේ.
වරකාපොල රංගන රුවන්